Related Posts Plugin for WordPress, Blogger...

ස්ට්ර්‍ර ද අස්ට්ර්‍ර ද


හරියන කොට
දිනන කොට
දියුණු වෙනකොට
නැගලා යනකොට
කොයි තරම් ස්ට්ර්‍ර ද 
මේ ජීවිතය....
වරදින කොට
පරදින කොට
අඩන කොට
වැටි යන විට
කොයි තරම්අස්ට්ර්‍ර ද
මේ ජීවිතය.....





2 comments:

sandun999 said...

මෙක නම් සිරාවටම ඇත්ත .................

සංකල්ප said...

වැටි වැටි හරි ජිවිතය දිනනකොට
කොච්චර නම් සුන්දර වේද
මේ ජීවිතය !!!!

ලස්සන අදහසක්.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...