Related Posts Plugin for WordPress, Blogger...

අභිතයාගේ සයිබර් සිහිනය දෙවනි වරටත් කරළියේ




සයිබර් කඩමණ්ඩිය අසළ රයිගමයයි,ගම්පළයයි

රයිගමයා-:මේ දවස්වල සයිබර් අවකාශයේ ලොකු කසුකුසුවක් නොවැ..
ගම්පළයා-:ඒ මක්කේටැයි බොල...???
රයිගමයා-:ඇයි බං මේ පාරත් අර සයිබර් උලෙළ කොරනවයි කියන්නේ..
ගම්පළයා-:හැබැට...! මොකෝ දැන් අභිතයා දවල්ටත් හීන දකින්න පටන් අරගෙනලුද..??
රයිගමයා-:නෑ..නෑ... අභිතයාගේ හීනේ දෙවන වතාවටත් සෑබෑ කරගන්නවලු....
ගම්පළයා-:අහ්... මේකා ආයෙත් අඩව්වක් අල්ලන්න වගේ..
රයිගමයා-:මොන..ඉදිරි පරම්පරාවට දායක කරනවයි කියලා ඔය දීලා තියෙන්නේ....
ගම්පළයා-:ගම කයි එහෙනම්...
රයිගමයා-:ගම නෙවෙයි ඒ  ‍රැලට ලියලා දුන්නොත් රටත් කයි...
ගම්පළයා-:හීච්චි..කොල්ලෝ.. කෙල්ලෝ ටිකක් වෙන් ටෑ... නැනේ හැබැට කිසිම සද්දයක් බද්දයක්..මෙවුන් නිදිද...??
රයිගමයා-:ආයෙත් අහලා..සිහින උළෙලක් හින්දා..මෙවුන් උදේ ‍රැ නැතුව ඇදට වෙලා හීන බලනවයි කියලා තමයි ආරංචිය...
ගම්පළයා-:මේ ගිනි කාස්ටකේ මොන හිනද..??? යස අගේට බුදි ඇති..
රයිගමයා-:අවුරුදු උළෙල කෙසේ වෙතත් පොඩි මෑන් කියලා එකෙක් ඕන් එදාට මංගලයක් කොරන්ට ගජ් රාමේට ලැස්ති වෙනව ලු...
ගම්පළයා-:හැබැට.. ඔය කොළුවා ඔය සද්දේ දැම්මට ඕක කරයිද??
රයිගමයා-::ඒ අස්සේ ඔන්න රාජ් කියලා හාදයෙක්.. එන එවුන්ට..සැවොයි එකෙන් නොමිලේ කාමර අරන් දෙනවයි කියලා.. නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්න ලැබුණා...
ගම්පළයා-:අනේ.. හැබැට..ඔය කොලුවත් දේශපාලුවෙක්ද????
රයිගමයා-:අපෝ.. නෑ.. ඊට එහා ගිය එකෙක්..මොනවා නැතත් කියන දේ කරන රත්තරන් නැතත්.. ටිකක් කළු කොළුවලු....
ගම්පළයා-:හොදයි..හොදයි..අපිත් ඉන්නවනේ බොල..එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කිව්වලු..
රයිගමයා-:එහෙමයි කියලා අපිට එළිවෙනකම් බලන් ඉන්න පුළුවන්ද..??? මෙන්න මේ ඇඩොරොස් දීගේ ගිහින්..පොඩ්ඩක් ඔළුව දාලා..සප් එකක් දීලා වරෙන්..
ගම්පළයා-:දැන්..උඹ කොහේද ඔය යන්න හදන්නේ..???
රයිගමයා-:ඔය අභිතයා,රංග,දුකා,මරණය,වැපා,හසි , අනුරාධ,  මරණෙ,  චමිල,  දිල්, ෆා, කුශාන්, ගෙහාන්, හසිත,  ඉන්දරේ, ජනනි,  කාවින්ද්‍යා, රන්දිකා, ලසිත, ලිශාන්, නොම්මරේ,  පහන්, පසන්,  රනා, පිස්සා, ප්‍රියන්ත, රචින්ත,  රජිත,  රවා, සෝරෝ, තිස්ස පුතා, වාසල, නිශාන්ත,  කණියා,  ලේන් කණියා,  කණිශ්ක හෙන්නායක, ජේ ඩී, බුල්ටො ද, අන්ශුවා,  ඕනයා ඇතුලු ගිය පාර සංවිධායක මඩුල්ලේ එවුන්ටත් කියන්න ඔනේ මෙවුන්ට සප් එකක් දිලා ඇහ ගහගෙන හිටපල්ලා කියලා.. නැත්තම් මුන් එදාට මොන අඩව්වක් කස්තිරමක් නටයි ද දන්නේ නෑ නේ බොල..!!!

ප.ලි-තාමත් බැනර් බ්ලොග් වලට දාගත්තේ නැති අය ඉන්නවනම්... මෙන්න මේක දාගන්න ඔයාලගේ බ්ලොග් වලටත්..

<a title="සයිබරයේ සිහින බක්මහ උළෙල 2012" href="http://cyberfestival.blogspot.com/"><img style="border:none;" src="http://www.mytechnicals.info/cyberfestival.jpg" alt="cyberfestival"/></a>




මෙන්න විජෙට්‍ටුවේ HTML කෝඩ් එක

<object classid="clsid:d27cdb6e-ae6d-11cf-96b8-444553540000" codebase="http://download.macromedia.com/pub/shockwave/cabs/flash/swflash.cab#version=10,0,0,0" width="300" height="400" id="Timer" align="middle">
<param name="allowScriptAccess" value="sameDomain" />
<param name="allowFullScreen" value="false" />
<param name="movie" value="Timer.swf" /><param name="quality" value="high" /><param name="wmode" value="transparent" /><a href="http://cyberfestival.blogspot.com/" target="_blank"><embed src="http://www.bdnmv.com/cyber%20festival/Timer.swf" quality="high" wmode="transparent" width="300" height="400" name="Timer" align="middle" allowscriptaccess="sameDomain" allowfullscreen="false" type="application/x-shockwave-flash" pluginspage="http://www.adobe.com/go/getflashplayer" />
</embed></a></object>
මේකේ රතු පාටින් තියෙන අගයන් වෙනස් කරලා බ්ලොග් තම තමන්ගෙ බ්ලොග් එකට ගැළපෙන ගානට  පළල උස වෙනස් කරගන්න පුලුවන්
සැ.යු: පළල සහ උස අතර අනුපාතය 3:4 පවත්වාගැනීමෙන් කොලිටිය එසේම තබාගත හැක.. 


මේ පාරත් සිහින උළෙල වෙයිද..?
සයිබර් සිහින උළෙලේදී හැඬවෙන මංගල සීනු


14 comments:

බිම්සර said...

අපි මොනවා කරයිද දන්නේ නෑ ඔන්න. ඇහැ ගහගෙන ඉන්ටෝන. :D. මෙන්න මේකටත් ඇවිල්ලා තාම ජොයින් උනේ නැති අය ජොයින් වෙන්න.

http://www.facebook.com/events/197819820318911/

නාකියා said...

කඳ ගෙදර.. හිත වැල්ලවත්තේ වගේ... :)

දොදොල් කඩේ said...

එල එල.අපිත් එන්නද?? කමක් නැද්ද??

Abeetha Edirisinghe said...

මතක් කරලා දොදොල් කඩේ වහලා වරෙන්.. අවුරුදු කාලේ....

නුවන් said...

ඔන්න අපිත් දාගන්නවෝ බැනර් 1 ;)!

බිම්සර said...

එළ එළ බැනර් ගහ ගන්න. ලඟ ලඟම කවුන්ට් ඩවුන් එකකුත් එනවා.

පිස්සා පලාමල්ල said...

එනවා එනවා.. යහතින් උන්නොත් අනිවා

Dinesh said...

ලංකාවේ උන්නනම් නෑවිත් ඉන්නේ නෑ කියටවත්ම..

හිතුවක්කාර කෙල්ල said...

ගාලු ආවෙත් නැති එකේ මේකටවත් එන්න බලන්න ඕනෙ..

duliponline said...

එදාට දෙන්න තමයි බලාගෙන ඉන්නෙ සපෝට් එක

සිත් අහස said...

හුරේ... මමත් එනවෝ...

සංකල්ප said...

මාත් එන්ඩ හිතන් ඉන්නේ ! චතුවත් එනවද ?

Unknown said...

මේ පාර නම් එන්ටම ඕනේ කොහොම හරි..

Manasindiviyata said...

එල...
http://manasindiviyata.blogspot.com/

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...