Related Posts Plugin for WordPress, Blogger...

අරුම සොයමි මම්

සියතුන් කැළ මෙන් - නිල් අහසේ

සැරිසැරුවෙමි - මා එදා......


සුදු වළා පෙළක් - ඇවිදින් අහසට


බොද වී සිත්තම් - මෙදා......


නිල් අහසම - ඇයි අද කළු කර


දුක පමණක් - මට තියා......


ගිගුරුම් හඩ දී - වසිනා වැස්සක


අරුම සොයමි මම් - ජිවිතයක් පුරා......

6 comments:

සංකල්ප said...

කාලෙකට පස්සේ ලියන්න හිතුන එක නම් ගොඩක් වටිනවා. ලස්සන කවි සිතුවිල්ලක්. ඔයාට ඉක්මනින් ජීවිතයේ අරුත වැටහේවි. :)

ක්සැන්ඩරයා said...

හොඳයි.. හොඳයි..

සිත් අහස said...

අම්මෝ... කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ.. ලස්සනයි කවිය..

හිතුවක්කාර කෙල්ල said...

ලස්සනයි සිතිවිල්ල...

Dinesh said...

ලස්සන කවි පෙලක්... අදයි මේ පැත්තට ගොඩ උනේ...

චතුමිතු said...

@මධුරංග,@ක්සැන්ඩර්,@හිතුවක්කාරි-ස්තුතියි කාලේකට පස්සෙත් ආවට.. :)
@ප්‍රාර්ථනා-ටිකකට අන්තරස්දහන් වුණා නංගී..:)
@Dinesh සාදරෙන් පිළිගන්නවා සොදුරු අඩවියට..:)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...