Related Posts Plugin for WordPress, Blogger...

අරුම සොයමි මම්

සියතුන් කැළ මෙන් - නිල් අහසේ

සැරිසැරුවෙමි - මා එදා......


සුදු වළා පෙළක් - ඇවිදින් අහසට


බොද වී සිත්තම් - මෙදා......


නිල් අහසම - ඇයි අද කළු කර


දුක පමණක් - මට තියා......


ගිගුරුම් හඩ දී - වසිනා වැස්සක


අරුම සොයමි මම් - ජිවිතයක් පුරා......

6 comments:

මධුරංග said...

කාලෙකට පස්සේ ලියන්න හිතුන එක නම් ගොඩක් වටිනවා. ලස්සන කවි සිතුවිල්ලක්. ඔයාට ඉක්මනින් ජීවිතයේ අරුත වැටහේවි. :)

ක්සැන්ඩර් | Xander said...

හොඳයි.. හොඳයි..

ප්‍රාර්ථනා said...

අම්මෝ... කොහෙද මෙච්චර කල් ගිහින් හිටියේ.. ලස්සනයි කවිය..

හිතුවක්කාරි said...

ලස්සනයි සිතිවිල්ල...

Dinesh said...

ලස්සන කවි පෙලක්... අදයි මේ පැත්තට ගොඩ උනේ...

චතුමිතු said...

@මධුරංග,@ක්සැන්ඩර්,@හිතුවක්කාරි-ස්තුතියි කාලේකට පස්සෙත් ආවට.. :)
@ප්‍රාර්ථනා-ටිකකට අන්තරස්දහන් වුණා නංගී..:)
@Dinesh සාදරෙන් පිළිගන්නවා සොදුරු අඩවියට..:)

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...