Related Posts Plugin for WordPress, Blogger...

කඳුළක හිමිකාරිය විමි..

ලොවම නිදන විට-කදුළු අතර සිට
අවදිකර සිත-අසා ගතිමි මම
ආදරේ කිම -ඔබ සොයා යන
වෙනදා සිත් සේ-අහස පුරාවට
යන සිත අද නැත -නැවති ඉකිබිද
ඒ සිත බිදදා-දැමු පසු කෙලෙසද
හදවතක් කියා වෙන-තියේද තව මට
තිබුණ යි තනියට-ගිලන්ව මේ සිත
අරගෙන ඒ සිත-පියඹමි දුරකට
අරමුණක් නැහැ මට-තව දුර යන්නට
කියා දෙනු මැන-ලොවට රහසේම
කිමද ආදරේ ඔබේ-ඔය හැටි ඔච්චර
මාව නොහඩවමින්-හඩවන....



(ප.ලි-:බුද්ධිමය දේපළ සොරා ගන්නා ලදි..)

3 comments:

සංකල්ප said...

ලස්සන කවියක්. මොනවා කියන්නද කියලා හිතාගන්න බැරි උනා.

බුද්ධිමය දේපල හොරාගැනීම 2003 බුද්ධිමය දේපල පනත යටතේ නඩු දැමිය හැකි වරදකි. !!!!! හික්ස් :)

චතුමිතු said...

@මධුරංග-සිතුවිලි සොරා ගැනිමේ අසාර්ථක ප්‍රයත්නයකි.. :D

චතුර.... said...

ලස්සන පද පෙළක්..

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...